А¶ёа·„а·џ А¶¶а¶ѕа·ѓа¶ёа·ља¶ґа¶±а·ља¶± А¶їа¶ёа·ља·ѓа¶ља·љ А¶ґа·ђа·ђа¶а·”а¶ёа·љ А·ѓа·”а¶а·љвђќа¶»а¶є - Damsak Pawathum Sutta -
ධම්මචක්කප්පවත්තන සූත්‍රය (දම්සක් පැවතුම් සූත්‍රය) යනු ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට දේශනා කරන ලද අති උතුම් ධර්ම දේශනාවයි.
නිවන කරා යන මැද මාවත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දීම.
සම්මා සම්බුදු සසුනක පදනම මෙම සූත්‍රයයි.
මෙම සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් සහ සජ්ඣායනා කිරීමෙන් මහත් වූ ආශිර්වාදයක් හා ශාන්තියක් සැලසේ.